ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක පවුල්
0
වෙනුවෙන් රුපියල් කෝටි 192 ක්

සෙනෙහස...

ප්‍රජාව කෙරෙහි ලබැඳි සෙනෙහසින් යුතුව, ඔවුන්ගේ පවතින සමාජ, ආර්ථික දුෂ්කරතා මෙන්ම අනෙකුත් අවශ්‍යතා සපුරාලීම පිණිසම කැපවුණ වැඩසටහනක් ලෙස “සෙනෙහස" සමාජ සත්කාරක වැඩසටහන පුරා වසරක් පුරා ක්‍රියාවට නංවන ලදී.

තව කියවන්න

අධ්‍යාපනය

සෙනෙහස සමාජ ක්‍රියාන්විතය නිරන්තරයෙන්ම අධ්‍යාපනය හා ළමා සංවර්ධනය සඳහා පුමුඛතාවය ලබා දෙයි

තව කියවන්න

සෞඛ්‍යය

සමාජ සුබ සාධනය මෙන්ම සෞඛ්‍ය සායන වැඩ සටහන්ද සෙනෙහස යාන්ත්‍රණය යටතේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වූයේ රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධීකරණය කරලමිනි

තව කියවන්න

ජීවනෝපාය සංවර්ධනය

සෙනෙහස ක්‍රියාන්විතය පීඩාවට පත් පවුල් හඳුනා ගැනීමටත් එම පවුල් ඒකකයන්හි ජීවනෝපාය සංවර්ධනය කිරීම දක්වාත් දියත් වන්නකි.

තව කියවන්න

ව්‍යවසායකත්ව සංවර්ධනය

සෙනෙහස සමාජ සුබ සාධන යාන්ත්‍රණය අද වන විට ඉලක්ක ගත වී ඇත්තේ ව්‍යවසායකත්වය නගා සිටු වීම සඳහාය.

තව කියවන්න